යෝජනාව
Anuradhapura
395/4, Harischandra Mawatha, Anuradhapura
+94 25 2030200
ආයුර්වේදයේ සහ ශ්‍රී ලංකා සම්ප්රදායක වෛද්‍ය විද්‍යාවේ ප්රතිලාභ ලෝකය සමඟ බෙදා ගැනීමේ පොදු ඉලක්කය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ආදිත්‍ය ආයුර්වේදය වෛද්‍ය සරත් ගුණවර්ධන සහ ගුණවර්ධන ආයුර්වේද හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ සංකල්පයකි. අනුරාධපුරයේ පිහිටා ඇති මෙම රෝහල මගින් පුළුල් පරාසයක පවතින අසනීප තත්තවයන් සඳහා විවේෂිත ආයුර්වේද ප්‍රතිකාර ලබා දේ. පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙම රෝහල් පරිශ්‍රය දැඩිලෙස සැලකිළිමත්ත වේ.