Ratmalana
No 33/3, Sri Dharmarama Road, Ratmalana
නවීන සිද්ධාර්ථ ආයුර්වේද රෝහල මගින් රෝගීන්ට වෘත්තීය උපදේශනය සහ පුළුල් පරාසයක ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. පළපුරුදු ආයුර්වේද විශේෂඥ වෛද්‍යය මඩුල්ලක් විසින් පුද්ගලික ප්‍රතිකාර හා අවධානය යොමු කරමින් ඒ ඒ අවශ්‍යතාවය සඳහා වූ පිළියම් සැපයීම සම්බන්ධවයන් ප්‍රසිද්දියක් උසුලයි. අපගේ රෝහලේ කැපී පෙනෙන කරණය වන්නේ අපගේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධවලින් 90% ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් දේශීයව නිෂ්පාදනය කිරීමයි. ජාත්තයන්ත ප්‍රමිතීන්ට අනුකූලව සහ ආරක්ෂාව සහ අව්‍යාජභාවය යන දෙකම සහතික කරමින් අයිඑස්ඕ සම්මත අපගේ වෛද්‍යය විද්‍යාව ලොව පුරා විශ්වාසදායක නාමයක් බවට පත්තව ඇත.