විස්තරය

පිලපිටිය ආයුර්වේද නිකේතනය ලෝක ප්‍රකට ආයුර්වේද විශේෂඥ වෛද්‍ය උපාලි පිලපිටිය විසින් ආරම්භ කරන ලද අතර මෙම සංවිදානය මෙහෙවයනු ලබන්නේ සහ කළමනාකරනය කරනු ලබන්නේ පිලපිටිය. පවුලේ වෛද්‍යවරුන් විසින් අයුවේද සහ වෙනත් සම්ප්‍රදායික ඖෂධ ක්‍රම සහ නවීන වෛද්‍ය ක්‍රම යන දේඅංගශයමේ සායනික විශේෂ ග්දතාවයේ දුර්ලභ සංයෝජනයක් මෙහිදී අත්විදිය හැක. මෙම නිවාඩු නිකේතනය මඟින් වඩාත් විශ්වාසදායක ආයුර්වේද සහ සම්ප්‍රදායික ප්‍රතිකාර වඩාත් විද්‍යාත්මකව රෝගීන්ට ලබා දෙනු අතර සපයනු සත්කාර සඳහා ඒ ඒ රෝගියාට පුද්ගලිකව වෙන්වූ වෛද්‍ය ප්‍රතිකාර, විශේෂයෙන් සැලසුම් කල ආහාර, ස්වභාවික පරිසරයක් තුල, සුවපහසුව ඇති නවීන නවාතැන් පහසුම්කම් ද ඇතුලත් වේ.


ගැලරිය