අප පිළිබඳව

ප්‍රිමියර් හෙල්ත් ප්‍රතිලාභ ආවරණයක් හෝ සමූහ ජීවිත ආවරණයකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට, අපගේ හවුල්කාර රෝහල් හෝ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කර ඇති රෝග සඳහා හිමිකම් ආවරණය කරගත හැක.

Responsive image

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉසිවර වෙද වරුණ

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉසිවර වෙද වරුණ, ශ්‍රී ලංකාවේ පාරම්පරික වෙදකම නගා සිටුවීම සහ සහය දැක්වීම සඳහා කෙරෙන මුල පිරීමකි. ප්‍රිමියර් හෙල්ත් ප්‍රතිලාභ ආවරණයක් හෝ සමූහ ජීවිත ආවරණයකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට, අපගේ හවුල්කාර රෝහල් හෝ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කර ඇති රෝග සඳහා හිමිකම් ආවරණය කරගත හැක.මෙම ආවරණය පිළිබඳව වැඩිදුර විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

කරුණාකර පිවිසෙන්න

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉසිවර වෙද වරුණ

ඔබගේ අත්දැකීම් අප සමඟ බෙදාගන්න. ඔබ දන්නා වෛද්‍යවරයෙකු හෝ රෝහලක් අප වෙත නිර්දේශ කරන්න.